උච්ඡෙදවාදී
ucchedavādī
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. සත්වයා මින් මත්තෙහි නො උපදින්නේ යයි කියන්නා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. මරණින් මතු නැවත උත්පත්තියක් නැතැයි යන මතය ගත් තැනැත්තා, චාර්වාක දාර්ශනිකයා, ඔවුන් මත(ධර්ම)ය නම්, යාවජ්ජීවං සුඛං ජීවෙත්, ඍණං කෘත්වා දධිං පිවෙත්, භස්මීභූතස්ය දෙභස්ය පුනරාගමනං කෘතඃ. ‘ෂඩ්දර්ශනසමුච්චය’ දිවි ඇතිතාක් සැපසේ ජීවත් විය යුතුය. මුදල් නැතිනම් ණයට ගෙනවත් ගිතෙල් කෑ යුතුය. පුලුස්සා අළු කරණලද මේ ශරීරයාගේ නැවත ඒමෙක් කොයින්ද? මෙබඳු අදහස් ඇති උච්චෙද වාදියා. (පි. 165)
Digital Pāḷi Dictionary
- ucchedavādī masc annihilationist; proponent of the doctrine of annihilation [uccheda + vādī]