උජ්ජවති

ujjavati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(උ+ජු+අ) ජල පහ‍රේ උඩු අතට ගමන් කරයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (උ+ජු. √ භු. ජවෙ, දිවිමෙහි +ති) දුවයි, ධාවනය කරයි. (පි. 166)

Digital Pāḷi Dictionary