උට්ඨහති

uṭṭhahati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(උ+දහ+අ) උපදී; නගී; නැගිටී.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (උ+ට්ඨා, √ භු. තිට්ඨෙ, සිටීමෙහි +ති), නැඟිටියි. (පි. 167)

Digital Pāḷi Dictionary