බුද්ධදත්ත පාලි අකාරාදිය – 137
උජ්ජොතික
3. බබුළුවන ලද.
උජ්ඣති
(උජ්ඣ+අ) ඉවත දමයි.
උජ්ඣාන
න. දොස් කීම; වරද ගැනීම.
උජ්ඣාපන
න. දොස් කියවීම; වරද ගැන්වීම.
උජ්ඣාපෙති
(උ+ඣෙ+ණාපෙ) දොස් කියවයි.
උජ්ඣායති
(උ+ඣෙ+අ) නො සතුටු බස් කියයි.
උජ්ඣිත
3. හැර දැමූ.
උජු
3. අවඞ්ක; ඇද නැති; ඍජු වූ.
උජුක
3. ඇද නැති.
උජුකං
3. ඍජු බවට පැමිණි; ක්රි.වි. ඇද නැතිව; කෙළින්.
න. කෙළින් යාම.
උජුතා
ඉ. අවඞ්ක බව; ඍජු බව.
උජුභූත
3. අවඞ්ක වූ; 3. ඍජු වූ; 3. කෙළින් පිහිටි.
උඤ්ඡති
(උඡි+ංඅ) අවුලා කයි; පිඩු රැස් කරයි.
උඤ්ඡා
ඉ. අහර ටික ටික එකතු කිරීම; සිඟීම.
උඤ්ඡාචරිය
ඉ. ආහාර සෙවීම; පිඬු පිණිස හැසිරීම.
උඤ්ඤාතබ්බ
3. නින්දා කටයුතු.
උට්ඨහති
(උ+දහ+අ) උපදී; නගී; නැගිටී.
උට්ඨහන
න. අභිවෘද්ධිය; ඉපදීම; උත්සාහය; නැගිටීම.
උට්ඨහන්ත
3. නැගිටින; නැගිටිමින්.
උට්ඨහිතබ්බ
3. නැගිටිය යුතු.
උට්ඨහිත්වා
පූ.ක්රි. නැගිට.
උට්ඨහිතුං
නි. නැගිටින්න.
උට්ඨාතුං
නි. නැගිටින්න.
උට්ඨාන
න. අභිවෘද්ධිය; ඉපදීම; උත්සාහය; නැගිටීම.