උට්ඨාපෙති

uṭṭhāpeti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(උ+ඨා+ණාපෙ) උපදවයි; නංවයි; නැගිටුවයි; හට ගන්වයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (උ+ඨා. √ චු. තිට්ඨෙ සිටීමෙහි +ණෙ+ති), නැගිටුවයි, නගා සිටුවයි. (පි. 168)

Digital Pāḷi Dictionary