උත්තරිමනුස්සධම්ම

uttarimanussadhamma

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ධ්‍යාන මාර්ග ඵලාදී උසස් ධර්මය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. මනුෂ්‍ය ධර්‍මයෙන් උසස්ව පවත්නා ධ්‍යාන සමාපත්ති මාර්ග ඵලාදී ධර්‍ම. (පි. 171)

Digital Pāḷi Dictionary