උත්තානසෙය්යක
uttānaseyyaka
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. උඩුකුරුව හෝනා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. උඩුකුරුව සයනය කරන්නා=උඩබලා හෝනා ලදරුවා, උඩුබැලි සයනය ඇත්තා. (පි. 171)
Digital Pāḷi Dictionary
- uttānaseyyaka 1 adj lying down on one's back [uttāna + seyyaka]
- uttānaseyyaka 2 masc [uttāna + seyyaka]