උත්තාරිත

uttārita

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. එතර කර වූ; දියෙන් ගොඩට ගත්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. එතර වන ලද, එගොඩ වූ. (පි. 171)

Digital Pāḷi Dictionary