උත්තාසෙති

uttāseti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(උ+තස+ණෙ) උල තබයි; තැති ගන්වයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (උ+තස √ භු. උබ්බෙගෙ, බියපත් වීමෙහි +ණෙ+ති), බිය ගන්වයි, තැති ගන්වයි. (පි. 171)

Digital Pāḷi Dictionary