උත්තිට්ඨ

uttiṭṭha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. අහුලා ගත් ආහාර; පිණ්ඩපාතයෙන් ලත් මිශ්‍ර ආහාර; ඉඳුල් අහර.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. පිඬු සිඟා ලත් අහර, ඉඳුල් අහර.
ක්‍රි. (උ+ඨා ඨා ධාතුවට තිට්ඨ ආදේශ වීමෙන්) නැගී සිටුව. (පි. 172)

Digital Pāḷi Dictionary