උත්තිණ්ණ
uttiṇṇa
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. එතෙර වූ; දියෙන් ගොඩ නැගුණු.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. (උ+තර+ත=ඉණ්ණ) එතෙර වන ලද, එගොඩ වන ලද, “උත්තිණ්ණං තං අඤ්ඤතරං ගොපාලිකං පස්සිත්වා එතදවොච.” (පි. 172)
Digital Pāḷi Dictionary
- uttiṇṇa pp (of water) crossed over; emerged from; come out the other side [ud + √tar > tir + na]