උතුපරිස්සය
utuparissaya
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ඍතු ගුණයෙන් වන හිරිහැරය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. ඍතු පීඩාව, ශීතොෂ්ණාදී ඍතු නිසා හට ගන්නා පීඩාවන්. (පි. 169)
Digital Pāḷi Dictionary
- utuparissaya masc inclement weather; harsh climate [utu + parissaya]