උද්දේසික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. නියම කොට පිළියෙල කළ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. නියම කොට පිළියෙල කළ; බුදුරදුන් උදෙසා කළ (පා. උද්දෙසික)