උද්දේසික චෛත්යය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කිරීම උදෙසා කළ බුදු පිළිම ආදිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. බුදුරදුන් උදෙසා කළ බුදු පිළිම ආදිය