උදාත්ත
udātta
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. උදාර; ශ්රේෂ්ඨ.
2. (ව්යාක.) වි. උස් හඬින් උච්චාරණය කරනු ලබන ස්වරය.
නා.ප්ර. (අලං.) උදාත්ත නම් කාව්යාලංකාරය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. අකුරු උපදින ස්ථාන අතුරෙන් උසස් ශබ්දයෙන් කියනු ලබන ස්ථානය, හෘදය, මහත් ශබ්දයෙන් කියනු ලබන අකුරු. (පි. 176)