උදිතෝදිත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[උදිත + උදිත]
1. වි. ඉතා උසස්; අතිඋදාර.
2. වි. අතිශයින් වැඩුණු; සමෘද්ධ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ඉතා උසස්; සමෘද්ධ වූ