උපකප්පති

upakappati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(උප+කප්ප+අ) යෝග්‍ය වේ; ළඟට පැමිණේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (උප+කප්ප. √ කප්පනෙ, කැපවීමෙහි +ති) කැපකරයි. කැපවෙයි. (පි. 186)

Digital Pāḷi Dictionary