උපක්කම
upakkama
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. උත්සාහය; උපාය; පිළිවෙළ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. උපක්රමය, ප්රයොගය, යමක් කිරීමට යොදන උපාය. (පි. 180)
Digital Pāḷi Dictionary
- upakkama 1 masc technique; means; method [upa + √kam + a]
- upakkama 2 masc action; force; effort [upa + √kam + a]
- upakkama 5 masc attack; violence [upa + √kam + a]
- upakkama 3 masc striving; endeavour; action [upa + √kam + a]
- upakkama 4 masc approach; strategy; way of dealing [upa + √kam + a]