උපක්කොසති
upakkosati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(උප+කුස+අ) දොස් නගයි; නින්දා කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (උප+කුස √ භු. අක්කොසෙ, නපුරු කොට බිනීමෙහි +ති), නුගුණ කියයි, අගුණ කියයි. (පි. 180)
Digital Pāḷi Dictionary
- upakkosati pr blames; reproaches; criticizes; finds fault (with) [upa + kosa + ti]