උපකූජති
upakūjati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(උප+කූජ+අ) පක්ෂියා ප්රීති නාද කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (උප+කූජ. √ භු. කූජනෙ, අවියත් ශබ්දයෙහි +ති) සමීපව ශබ්ද කරයි.
ක්රි. (උප+කූජ √ භු. කූජනෙ, අවියත් ශබ්දයෙහි +ති), ක්රි. සමීපව ශබ්ද කරයි (පි. 186)
Digital Pāḷi Dictionary
- upakūjati pr