උපතිට්ඨති
upatiṭṭhati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(උප+ඨා+අ) එළඹ සිටී; සමීපයෙහි සිටී.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (උප+ඨ √ භු. ගතියං, යාමෙ හි. ඨා+තිට්ඨ+ති) එළඹ සිටියි. (පි. 188)
Digital Pāḷi Dictionary
- upatiṭṭhati pr stands around; stands next to [upa + tiṭṭha + ti]