උපද්දවති

upaddavati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(උප+දව+ණෙ) උවදුරු කරයි; හිරිහැර කරයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (උප+දු √ භු. දවනෙ, කෙළීමෙහි +ති) උපද්‍රව කරයි, පීඩා කරයි. (පි. 189)