උපදිසති

upadisati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(උප+දිස+අ) අවවාද කරයි; උගන්වයි; පෙන්වයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (උප+දිස √ භු. පෙක්ඛනෙ, බැලීමෙහි +ති) දක්වයි, බලයි. (පි. 189)

Digital Pāḷi Dictionary