උපධාවති

upadhāvati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(උප+ධාවු+අ) එහා මෙහා දුවයි; වටේ දුවයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (උප+ධාවු √ භු. ධාවනෙ, දිවීමෙහි +ති) දුවයි, අනුව ධාවනය කරයි. (පි. 189)

Digital Pāḷi Dictionary