උපධිසඞ්ඛය

upadhisaṅkhaya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සිව්වැදෑරුම් උපධීන් නැසීම; උපධි විවේකය; නිර්වාණය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. මාර්‍ගඥානය, නිර්‍වාණය, නිවන. “අනුත්තරෙ උපධිසඞ්ඛයෙ” (පි. 189)

Digital Pāḷi Dictionary