උපලබ්භති
upalabbhati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(උප+ලභ+ය) ලැබේ; විද්යමාන වේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (උප+ලභ √ භු. ලාභෙ, ලැබීමෙහි. භ = බ්භ+ති) ලබයි. (පි. 194)
Digital Pāḷi Dictionary
- upalabbhati 1 pr is found; exists; is present; is obtainable (in) [upa + labbha + ti]
- upalabbhati 2 pr [upa + labbha + ti]