උපවිසති
upavisati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(උප+විස+අ) වාඩි වේ; ළං වේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (උප+විස √ භු. පවෙසනෙ, ප්රවේශවීමෙහි +ති) ප්රවේශ වෙයි, ඇතුළත් වෙයි. (පි. 195)
Digital Pāḷi Dictionary
- upavisati pr
upavisati
(උප+විස+අ) වාඩි වේ; ළං වේ.
ක්රි. (උප+විස √ භු. පවෙසනෙ, ප්රවේශවීමෙහි +ති) ප්රවේශ වෙයි, ඇතුළත් වෙයි. (පි. 195)