උපසංහරණ
upasaṃharaṇa
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. එක්තැන් කිරීම; සමාන කොට බැලීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. හැකිලීම, සංකුචිතය, පැමිණවීම. (පි. 195)
Digital Pāḷi Dictionary
- upasaṃharaṇa nt [upa + saṃ + hara +]
upasaṃharaṇa
න. එක්තැන් කිරීම; සමාන කොට බැලීම.
න. හැකිලීම, සංකුචිතය, පැමිණවීම. (පි. 195)