උපසග්ග
upasagga
බුද්ධදත්ත පාලි අකාරාදිය
පදයක මුලට යෙදෙන උපසර්ගය.
පු. විපත.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. උපසර්ගය, නාම ආඛ්යාත පදයන් සමග යෙදෙන ප පරා ආදිය, උපසග්ග විස්සකි. උපද්රව්යය, උවදුර, ප්රවාසය.
අ. උපද්රවය, උපසර්ගය, ධාතු හෝ නාමයන් වෙත එළඹ පෙරටුව හෝ පසුව සිය අර්ථය සරසන්නේ උපසර්ග නම් වේ. ප පරා. නි නී. උ. දු සං. යනාදි උපසර්ග ශබ්ද විස්ස. (පි. 184)
Digital Pāḷi Dictionary
- upasagga 1.1 masc danger; trouble; misfortune (from) [upa + √sajj > sagg + a]
- upasagga 2.1 masc (gram) prefix; preposition [upa + √sajj > sagg + a]
- upasagga 1.2 masc [upa + √sajj > sagg + a]