උපසම්පජ්ජති
upasampajjati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(උප+සං+පද+ය) ඇතුල් වේ; උපසම්පදාව ලබයි; සමවැදේ (ධ්යානාදියකට).
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (උප+සං+පද √ දි. ගතියං, යාමෙහි +ය+දය = ජ = ජ්ජ+ති) පැමිණෙයි, සමීපයට යෙයි. (පි. 196)
Digital Pāḷi Dictionary
- upasampajjati 1 pr becomes fully ordained; takes higher ordination [upa + saṃ + pajja + ti]
- upasampajjati 2 pr [upa + saṃ + pajja + ti]