උපසෙවති

upasevati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(උප+සෙවු+අ) ආශ්‍රය කෙරේ; පාවිච්චි කරයි; පුරුදු කරයි; සේවනය‍ කෙරේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (උප+සි. √ භු. සෙවායං, සේවනයෙහි +ති) සේවනය කරයි. (පි. 196)

Digital Pāḷi Dictionary