බුද්ධදත්ත පාලි අකාරාදිය – 157
උපස්සට්ඨ
3. උපද්රැත; පීඩිත වූ.
උපස්සය
පු. වාසස්ථානය.
උපස්සුති
ඉ. අනුන්ගේ රහස් කථාවක් අසා සිටීම.
උපස්සුතිං
ක්රි.වි. රහස් ඇසෙන සේ.
උපසිඞ්ඝති
(උප+සිඞ්ඝ+අ) සිඹියි; සුවඳ බලයි.
උපසිඞ්ඝන
න. සුවඳ බැලීම.
උපසුස්සති
(උප+සුස+ය) වියලේ.
උපසුස්සන
න. වියලීම.
උපසෙවති
(උප+සෙවු+අ) ආශ්රය කෙරේ; පාවිච්චි කරයි; පුරුදු කරයි; සේවනය කෙරේ.
උපසෙවන
න. ආහාර රසවත් කිරීමට වත්කළ යුතු දෙය.
උපසෙවනා
ඉ. ආශ්රය කිරීම; පාවිච්චිය; පුරුදු කිරීම.
උපසෙවමාන
3. උශ්රය කරමින්; පුරුදු කරමින්.
උපසෙවිත
3. ආශ්රිත වූ; නිතර; පුරුදු කළ.
උපසෙවිත්වා
පූ.ක්රි. පුරුදු කොට.
උපසෙවී
3. අනුභව කරන්නා; ආශ්රය කරන්නා.
උපසොභති
(උප+සුභ+අ) බබළයි; හොබී.
උපසොභිත
3. යුක්ත වූ; සරසන ලද.
උපහච්ච
පූ.ක්රි. (උප+හන+ත්ය) ගටා; විනාශ කොට; හැපී.
උපහත
3. නැසූ; පලුදුකර ගත්.
උපහත්තු
පු. ගෙනදෙන්නා; ලබා දෙන්නා.
උපහරති
(උප+හර+අ) එළවයි; ගෙන එයි.
උපහාර
පු. ගෙනැවිත් දීම; තෑග්ග; පඬුර.
උප්පක්ක
3. ඉදිමී ගිය.
උප්පජ්ජති
(උ+පද+ය) උපදී.