උපහත

upahata

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. පහර දෙන ලද; පීඩිත; නැසූ; විනාශ කළ,

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. නැසූ; පලුදුකර ගත්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. නසන ලද, මරණ ලද, යටත් කළ.
ති. (උප+හන+ත) නැසුණු, ක්ෂය වූ, “ඛතං උපහතං අත්තානං පරිහරාමි.” (පි. 196)

Digital Pāḷi Dictionary