බුද්ධදත්ත පාලි අකාරාදිය – 158

උප්පජ්ජන

න. ඉපදීම; හට ගැන්ම.

උප්පජ්ජනක

3. උපදින; හට ගන්නා.

උප්පජ්ජන්ත

3. උපදින; උපදිමින්.

උප්පජ්ජමාන

3. උපදින; උපදිමින්.

උප්පජ්ජිතබ්බ

3. ඉපදිය යුතු.

උප්පජ්ජිත්වා

පූ.ක්‍රි. ඉපිද.

උප්පජ්ජිතුං

නි. උපදින්ට.

උප්පජ්ජිය

පූ.ක්‍රි. ඉපිද.

උප්පටිපාටි

ඉ. වැරදි පිළිවෙළ.

උප්පණ්ඩනා

ඉ. කවටකම් කිරීම.

උප්පණ්ඩුක

3. පඬ‍වන් පැහැති; සුදු මැලි වූ.

උප්පණ්ඩෙති

(උ+පණ්ඩ+ණෙ) කවටකම් කරයි; ලජ්ජා ඇති කරවයි.

උප්පතති

(උ+පත+අ) අහසට නගී; උඩ පනී.

උප්පතන

න. උඩ නැගීම.

උප්පතන්ත

3. උඩ පනින; උඩ පනිමින්.

උප්පත්ති

ඉ. ඉපදීම; හට ගැන්ම.

උප්පතිත

3. උඩ නැගුණු.

උප්පතිත්වා

පූ.ක්‍රි. උඩ පැන; පියාඹා.

උප්පතිතුං

නි. උඩ නගින්ට; උඩ පනින්ට.

උප්පථ

පු. වැරදි මග.

උප්පන්ත

3. උපන්; හටගත්.

උප්පබ්බජති

(උප+චජ+අ) පැවිද්දෙන් ඉවත් වේ; සිවුරු හැ‍ර යයි.

උප්පබ්බජිත

3. සිවුරු හැර ගිය.

උප්පබ්බජිත්වා

පූ.ක්‍රි. සිවුරු හැර.