උප්පණ්ඩෙති

uppaṇḍeti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(උ+පණ්ඩ+ණෙ) කවටකම් කරයි; ලජ්ජා ඇති කරවයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (උ+පණ්ඩ √ චු. පරිභාසෙ, බැණීමෙහි +ණෙ+ති) බණියි, බැණ වැදියි. (පි. 185)

Digital Pāḷi Dictionary