උප්පත්ති

uppatti

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. ඉපදීම; හට ගැන්ම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. ඉපදීම, උත්පත්තිය, පුනරුත්පත්තිය, මූල ප්‍රකෘතිය, නිපදවීම, ඌර්‍ධගමනය. (පි. 185)

Digital Pāḷi Dictionary