උප්පටිපාටිය

uppaṭipāṭiya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නියමිත ක්‍රමය උල්ලංඝනය වීම; පිළිවෙළ කැඩීම; උත්පටිපාටිය; උපිළිවෙළ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. පිළිවෙළ ඉක්මවීම, උප්පටිපාටිය. (පි. 185)

Digital Pāḷi Dictionary