උප්පාදෙති

uppādeti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(උ+පද+ණෙ) උපදවයි; හට ගන්වයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (උ+පද √ දි. ගතෙ, යාමෙහි +ණෙ+ති) උපදවයි, ඇතිකරයි. (පි. 186)

Digital Pāḷi Dictionary