උපාදාන
upādāna
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. කිසිවක පැවැත්මට උපකාර වන දෙය; තෘෂ්ණා දෘෂ්ඨි ආදිය; දර; දැඩිසේ ගැන්ම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. (උප+ආ+දාන) ග්රහණය, තෘෂ්ණාදි වශයෙන් ගැන්ම, කාමුපාදානාදිය. (පි. 197)
Digital Pāḷi Dictionary
- upādāna 1 nt fuel (for fire) [upa + √ādā + ana]
- upādāna 2 nt grasping; clinging; acquiring; appropriating; taking possession; identifying [upa + √ādā + ana]
- upādāna 3 adj with fuel; having fuel [upa + √ādā + ana]