උපායාන්තරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[උපාය + අන්තරය]
නා. වෙනත් හෝ අතුරු උපාය; උපායමාර්ග කීපයකින් තෝරාගන්නා ලද උපාය.