උපායාස
upāyāsa
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. බලවත් සිත් තැවුල.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. දැඩි ආයාසය, තද වෙහෙස, “දුක්ඛෙහි දොමනස්සහි උපයාසෙහි ආදිත්තං” (පි. 198)
Digital Pāḷi Dictionary
- upāyāsa 1 masc affliction; difficulty; trouble; despair; ennui [upa + ā + √yas > yās + *a]
- upāyāsa 2 masc irritation; being upset; internal unrest [upa + ā + √yas > yās + *a]