උපායුපාදාන

upāyupādāna

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. (උපාය+උපාදාන) උපාය සංඛ්‍යාත උපාදානයෝ, (තෘෂ්ණා දෘෂ්ටි උපායයෝම උපාදාන නම් වෙති.) “උපාදාන” බලන්න. “උපායුපාදානා වෙතසො අදිට්ඨා නාභිනිවෙසානුසයා” (පි. 198)

Digital Pāḷi Dictionary