උපෙක්ඛති
upekkhati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(උප+ඉක්ඛ+අ) මධ්යස්ථව සිටී.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (උප+ඉක්ඛ √ භු. දස්සනඞ්කෙසු, දැකීමය සලකුණුකිරීමය යන මෙහි +ති) උපේක්ෂා කරයි, බලයි. (පි. 198)
Digital Pāḷi Dictionary
- upekkhati pr looks on; is disinterested; is indifferent [upa + ikkha + ti]