උපොසථ

uposatha

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. අටසිල්; පෝය දින; භික්ෂූන්ගේ පාමොක් උදෙසීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. පාමොක් උදෙසීම, පනත, උපවාසය, අෂ්ටාඞ්ග සීලය, පෞෂථ දිනය, එනම් ඇත්කුලය.
න. පෝය, පොහොය, පෙහෙවස, උපෝසථ කර්‍මය, දෙවැදෑරුම් උපෝසථය, චාතුද්දසී පණ්ණරසී, සාමග්ගිසංඝ, ගණ, පුද්ගල, සුත්තුද්දෙස, අධිට්ඨාන, පාරිසුද්ධි යන නව ආකාර උපෝසථය. “අජ්ජ ඉමංච දිවසං උපෝසථං උපවසිස්සාමි” (පි. 199)

Digital Pāḷi Dictionary