උබ්බිනය
ubbinaya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ධර්ම විනයට විරුද්ධ වූ; වැරදි අදහස් ඇති; විනය විරෝධී.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. විනයට විරුද්ධ, විනය ඉක්මගිය, “උද්ධම්මං උබ්බිනයං කත්වා” (පි. 200)
Digital Pāḷi Dictionary
- ubbinaya adj contrary to the Vinaya; not in the discipline [ud + vinaya]