උභයාභාසය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[උභය + ආභාසය]
තර්ක සිද්ධාන්ත හෝ නීති දෙකක් අතර ඇති පරස්පර විරෝධනය.