උමා
umā
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. රැළ; තරංගය.
නා.ප්ර. ඊශ්වර දෙවියන්ගේ භාර්යාව; පාර්වතී.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. උමාව, පාර්වතිය, ඊශ්වර භාර්ය්යාව. (පි. 203)
Digital Pāḷi Dictionary
- umā fem flax; Linum usitatissimum
umā
නා.ප්ර. රැළ; තරංගය.
නා.ප්ර. ඊශ්වර දෙවියන්ගේ භාර්යාව; පාර්වතී.
ඉ. උමාව, පාර්වතිය, ඊශ්වර භාර්ය්යාව. (පි. 203)