උමු

umu

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. උඩුකුරු කළ මුහුණ ඇති; උඩට නඟා ගත් මුහුණ ඇති.
2. වි. ඉදිරියෙහි හෙවත් අභිමුඛයෙහි.
3. වි. බලාපොරොත්තු වන; අපේක්ෂාවෙන් සිටින.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. අදනෙ, කෑමෙහි, උවති’ අනුභව කරයි. (පි. 203)