උය්යොධික
uyyodhika
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. බොරු යුද්ධය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. (උ+යුධ+ණවු+ක) යුද්ධ කරන ස්ථානය, රණභූමිය. “උය්යොධිකං ගන්ත්වා කණ්ඩෙන පටිවිද්ධො හොති.” (පි. 204)
Digital Pāḷi Dictionary
- uyyodhika nt battleground; battlefield [ud + √yudh > yodh + *a + ika uyyodha + ika]