උරචක්‍රමාලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නිරයේ උපන් පව්කාරයින්ගේ බෙල්ලට වැටී වද දෙතැයි විශ්වාස කරනු ලබන ආයුධයක්; උරචක්‍රය.
2. නා. ගැලවිය නොදී වධහිංසා දෙවන දෙය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ගිනිගෙන දිලිසෙන ශිලාමය ආයුධ විශේෂයක්